ජන්දහිමි නාම ලේඛන ප්‍රථිශෝධනය

ජන්දහිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා සුදුසුකම් සපුරා සෑම පුද්ගලයෙකුටම ජන්දහිමි නාමලේඛනයට තම නම ඇතුළත් කරගැනීමේ හැකියාව ඇත. ජන්ද හිමි නාමලේඛනයේ ජන්දහිමියෙකු ලියාපදිංවි වී ඇති සෑම පුද්ගලයෙක්ම ජනාධිපතිවරණය , පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා ජන්ද විමසීම්, පළාත් පාලන ආයතන ජන්ද විමසීම සහ ජනමත විචාරණවලදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබයි. ජනතා පරමාධිපත්‍ය යටතේ කියවෙන ජන්ද බලය හැම පුරවැසියෙකුම සතු වුවත් එය ක්‍රියාත්මක කල හැකි වන්නේ එම පුද්ගලයාගේ නම ජන්දහිමි නාමලේඛනයේ ඇතුළත්ව ඇත්නම් පමණි.

මෙයට පෙර වර්ෂවල ජන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය ජූනි මස 01 දිනෙන් ආරම්භ වුවද 2022 වසරේ සිට ජන්දහිමි නාමලේඛන ප්‍රථිශෝධන ක්‍රියාවලිය ආරම්භ වන්නේ පෙබරවාරි 01 වෙනිදා සිටය.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com