පුවත්

කඩුවක් අරන් යකා නැටූ මොණරාගල පරාරීවදේශීය සභා මන්තීරද

මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතා කඩුවක් රැගෙන මොනරාගල රෝහල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතා කඩුවක් රැුගෙන මොනරාගල රෝහල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. කඩුව අතැතිව සිටින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා රෝහල දෙසට ඇවිද යන අතර, රෝහල දෙස සිට පැමිණෙන පුද්ගලයෙකුට තර්ජනය කරන අයුරු ද එහි දැක්වෙනවා. රෝහලේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිටින් කිහිපවරක් එසේ ගමන් ගන්නා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට අවට සිටින තවත් පිරිසකගෙන් ද බාධා එල්ල වනවා.  - See more at: http://offair.nethfm.com/article/3679#sthash.NEoabL0A.dpuf

කඩුවක් අරන් යකා නැටූ මොණරාගල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර

මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතා කඩුවක් රැුගෙන මොනරාගල රෝහල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. කඩුව අතැතිව සිටින ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා රෝහල දෙසට ඇවිද යන අතර, රෝහල දෙස සිට පැමිණෙන පුද්ගලයෙකුට තර්ජනය කරන අයුරු ද එහි දැක්වෙනවා. රෝහලේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිටින් කිහිපවරක් එසේ ගමන් ගන්නා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාට අවට සිටින තවත් පිරිසකගෙන් ද බාධා එල්ල වනවා.

 

\"\"

 

\"\"

 

 

Video Link - www.youtube.com/watch

 

Source - offair.nethfm.com/article/3679

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com