පුවත්

ඌව ප්‍රචණ්ඩත්වයෙන් ඉහළට

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

ඌව ප්‍රචණ්ඩත්වයෙන් ඉහළට

 

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

ඊයේ දිනයේ මොණරාගල දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක ගැටුම් ඇති වි තිබෙන බව පොලිසිය පවසයි.

මොණරාගල දිස්ත්‍රීක්කයේ ඇති වූ ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර තවත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

කන්දකැටිය ප්‍රදේශයේ දි පෝස්ටර් අලවමින් සිටි එක්සත් ජාතික පාක්ෂිකයෙකුට සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා තිබේ.

Source - sinhala.adaderana.lk/news.php

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com