පුවත්

මැතිවරණ නීති කැඩූ 25 ක් අත්අඩංගුවට

ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි මත පුද්ගලයන් 25 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව ඌව මැතිවරණයට අදාළව පැමිණිලි 48 ක් පොලීසිය වෙත ලැබී තිබෙන අතර, ඉන් පැමිණිලි 20 ක් ජනතා විමුක්ති පෙරමුණෙනුත්, පැමිණිලි 11 ක් එක්සත් ජනතා සන්ධානයෙනුත් ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප සහ අධිකරණ ඇප මත මුදාහැර තිබේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com