පුවත්

ශිරාල් හා මෛත්‍රී ඌව ඡන්දයට එක්‌ වෙති

එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන්ද ඌව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇත.

ශිරාල් හා මෛත්‍රී ඌව ඡන්දයට එක්‌ වෙති

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‌ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ශිරාල් ලක්‌තිලක සහ මෛත්‍රි ගුණරත්න යන මහත්වරුන්ද ඌව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වී ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනා පසුගිය සෙනසුරාදා සිට එජාපයේ ජයග්‍රහණය වෙනුවෙන් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයකටම සහභාගි වී තිබේ.

ඔවුන් දෙදෙනා මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ බිබිල, වැල්ලවාය, සියඹලාණ්‌ඩුව යන මැතිවරණ කොට්‌ඨාසවල පැවැති රැස්‌වීම් කිහිපයකටම සහභාගි වූ බව එජාපයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට කීය.

 

Source - www.divaina.com/2014/09/16/news08.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com