පුවත්

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කණ්ඩායම් කිහිපයකින් පමණයි

මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා ඡන්ද විමසීමට අදාල මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධින් 431ක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා ඡන්ද විමසීමට අදාල මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ සිද්ධින් 431ක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මධ්‍යම පළාතෙන් වැඩිම සිද්ධින් ප‍්‍රමාණයක් වාර්තා වි ඇති බවයි. ඒ අනුව මධ්‍යම පළාතේ සිද්ධින් 218ක්, වයඹ පළාතේ සිද්ධින් 134ක් සහ උතුරු පළාතේ සිද්ධින් 73ක් වාර්තා වි ඇති බව ද ඔහු කියා සිටියා. ඒ අතර පහරදීමේ සිද්ධින් 30ක් වාර්තාවන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

කෙසේවෙතත් මෙම සිද්ධින් වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රදේශ කිහිපයකට සීමා වී ඇති බවත් නිශ්චිතව හඳුනාගත් කණ්ඩායම් කිහිපයක් ඊට සම්බන්ධ බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා. 
 
 
 
 
     First video -   www.youtube.com/watch
     Second video -    www.youtube.com/watch
 
 
 
\"\"

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com