ඡන්ද පෙට්ටි ඡන්ද පොළට
ඌව ඡන්දයේ ඡන්ද පෙට්ටි ඡන්ද පොළවල් කරා රැගෙන යාම අද(19) ඇරැඹිණි. මොනරාගල දිසාපති කාර්යාලයයේ සිට පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද නිලධරයෝ පෙට්ටි රැගෙන ගියහ. ඡායාරූප නයනජීව බණ්ඩාර
ඌව ඡන්දයේ ඡන්ද පෙට්ටි ඡන්ද පොළවල් කරා රැගෙන යාම අද(19) ඇරැඹිණි.
මොනරාගල දිසාපති කාර්යාලයයේ සිට පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද නිලධරයෝ පෙට්ටි රැගෙන ගියහ.
ඡායාරූප නයනජීව බණ්ඩාර
© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com