පුවත්

ජවිපෙ පරාජිත අපේක්ෂයින්ගේ නිවාසවලට ප්‍රහාරයක්

ඌව පළාත් සභාවට ජවිපෙන් තරඟ කළ මොණරාගල, මදුරුකැටියේ පී.පී.ජී විජේසිරිගේ නිවසට හා අපේක්ෂක අනුරකුමාර වික්‍රමසිංහගේ මවගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ජවිපෙ පරාජිත අපේක්ෂයින්ගේ නිවාසවලට ප්‍රහාරයක්

 

ඌව පළාත් සභාවට ජවිපෙන් තරඟ කළ මොණරාගල, මදුරුකැටියේ පී.පී.ජී විජේසිරිගේ නිවසට හා අපේක්ෂක අනුරකුමාර වික්‍රමසිංහගේ මවගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජවිපෙ අපේක්ෂක පී.පී.ජී විජේසිරිගේ නිවසේ ජනෙල් වීදුරු ප්‍රහාරයෙන් කෑඩි ඇතැයිද එම පක්ෂය කියයි.

එසේම මොණරාගල, ඔබ්බෙගොඩ - දඹගල්ල පාර ප්‍රදේශයේ පදිංචි මෙවර ඌව පළාත් සභා ජවිපෙ අපේක්ෂකයෙකු වූ අනුරකුමාර වික්‍රමසිංහගේ මවගේ නිවසේද වීදුරු ජනේල කඩා දමා ඇති බව එම පක්ෂය පවසයි.

\"ජවිපෙ

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com