පුවත්

විදේශීය නිරීක්ෂකයින් 35 ක් මේ මස අග දිවයිනට

15000 කට අධික දේශීය නිරීක්ෂකයින් පිරිසක් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරාම යෙදවීමට කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

15000 කට අධික දේශීය නිරීක්ෂකයින් පිරිසක් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයින පුරාම යෙදවීමට කටයුතු යොදා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.


විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ ජාත්‍යන්තර නිරීක්ෂකයින් 35 දෙනෙකුද ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයෙන් කැඳවාගැනීමට අවශ්‍ය මූලික පියවරයන් අවසන්කොට ඇති බවයි.

මේ මස අවසන් සතිය වන විට ඔවුන් දිවයිනට පැමිණ සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com