පුවත්

නැ\'හිර කල් දැමුවාට විපක්ෂ විරෝධය

නැගෙනහිර පළාත් සභාව ජනවාරි 12 වැනි දාට කල් තැබීමට එරෙහිව එහි එක්සත් ජාතික පක්ෂ හා දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සභා ලේකම් කාර්යාලයය ඉදිරිපිට විනාඩි දහයක පමණ විරෝධතාවක් පැවැත්වූහ.

 නැ\'හිර කල් දැමුවාට විපක්ෂ විරෝධය

 

නැගෙනහිර පළාත් සභාව ජනවාරි 12 වැනි දාට කල් තැබීමට එරෙහිව එහි එක්සත් ජාතික පක්ෂ හා දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සභා ලේකම් කාර්යාලයය ඉදිරිපිට විනාඩි දහයක පමණ විරෝධතාවක් පැවැත්වූහ.

නැගෙනහිර පළාත් සභාව එළවළු කඩයක් වගේ යැයි ඔවුහු කීහ.

මෙලෙස සභාව කල් තැබීම නීති විරෝධී විපක්ෂ නායක හා දෙමළ සන්ධාන  මන්ත්‍රී එස් තණ්ඩායුදපානි මහතා කීවේය.

ජනවාරි අට වැනි දා ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු රජය භාරයේ ඇති උතුරු නැගෙනහිර වැසියන්ගේ රන් ආභරණ නැවත බෙදා දෙන බව එජාප මන්ත්‍රී දයා ගමගේ මහතා පැවසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනා සභා ලේකම් කාර්යාලයයට පැමිණිය ද සභා ගර්භයට නොපැමිණියහ. ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් තිදෙනා ද අද පැමිණ සිටියේ නැත.

 

\"DSCN0892\" \"DSCN0896\"

 

Source - www.lankadeepa.lk/index.php/articles/279410

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com