පුවත්

මහින්දගේ රැලි 27 ක්‌

ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැලි 27 ක්‌ පැවැත්වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කටයුතු යොදා ඇත.

 මහින්දගේ රැලි 27 ක්‌

 

\"\"ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැලි 27 ක්‌ පැවැත්වීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කටයුතු යොදා ඇත. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා පැවැත්වෙන ප්‍රථම ප්‍රචාරක රැලිය ලබන 11 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කළේය.දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ජනාධිපතිවරයා සහභාගීවන ප්‍රධාන ප්‍රචාරක රැස්‌වීම්වලට අමතරව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකයින් මැති ඇමැතිවරුන් සහභාගී වන ප්‍රචාරක රැලි විශාල ප්‍රමාණයක්‌ මැතිවරණ කොට්‌ඨාස ගම් නගර මට්‌ටමින් පැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරයා ප්‍රධාන ප්‍රචාරක රැලිවලට අමතරව තවත් ප්‍රචාරක රැලි කිහිපයකට සහභාගී වීමට නියමිතය.

 

See link - www.divaina.com/2014/12/04/news04.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com