පුවත්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පන්සියයකට වැඩි සංඛ්‍යාවක්

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ඊයේ දිනය වන විට වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා.

\"\"

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණයට අදාලව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි පන්සියයකට වැඩි ප‍්‍රමාණයක් ඊයේ දිනය වන විට වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ වන විට ඇතැම් පුද්ගලයින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා වී ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

 

සමිබන්ධකය මෙතනින් - www.vfmradio.lk/%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%AB%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92-3/

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com