ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක්
ජනාධිපතිවරණයට අදාලව සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
ජනාධිපතිවරණයට අදාලව සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මේ දක්වා පැමිණිලි 351 ක් පැෆ්රල් ආයතනය වෙත ලැබී ඇති බවයි.
එමෙන්ම මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක් ලැබී ඇති අතර එම සිද්ධීන්ට අදාලව නීති උල්ලංඝනය කිරීම් 91 ක් පවතින බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.