පුවත්

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා සියල්ල අද (24) දිනයේදී සම්පූර්ණයෙන් මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

\"\"එළඹෙන ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා සියල්ල අද (24) දිනයේදී සම්පූර්ණයෙන් මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ  මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සියයට 95 කින් පමණ අවසන් කර ඇති බවයි.

දැනට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා පමණක් මුද්‍රණය කිරීම අවසන් කර නොමැති බව වාර්තාවන අතර මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැටපන් ලක්ෂයක් මුද්‍රණය කරනු ලබන බවයි වාර්තාවන්නේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com