පුවත්

ඡන්ද මධ්‍යස්ථානයන්හි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 12200 ක්

ජනාධිපතිවරණයේ ඡන්දය විමසන ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් නිලධාරීන් 12252 දෙනෙකු යෙදවීමට තීරණයකොට ඇති බව වාර්තාවේ.

\"\"ජනාධිපතිවරණයේ ඡන්දය විමසන ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් නිලධාරීන් 12252 දෙනෙකු යෙදවීමට තීරණයකොට ඇති බව වාර්තාවේ.

ටී 56 ගිනි අවිද අතැතිව එම නිලධාරීන් යෙදවීමට තීරණය කර ඇති වාර්තාවන අතර ඡන්ද මධ්‍යස්ථාන 4 ක් ආවරණය වන පරිදි පොලිස් ජංගම රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ 2885 ක් යෙදවීමට නියමිත බව පැවසෙන අතර එම පොලිස් රථයකට පොලිස් පරීක්ෂකවරයෙකු හා සෙසු නිලධාරීන් තිදෙනෙකු යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තාවන්නෙ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com