පුවත්

පෞද්ගලික අංශ සේවකයින්ට ඡන්දයට නිවාඩුදීමේ වැඩපිළිවෙලක්

ජනාධිපතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය භාවිත කිරීමට යාම වෙනුවෙන් දුර ප්‍රමාණය අනුව එක් දිනක් හෝ දින දෙකක් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

\"\"ජනාධිපතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය භාවිත කිරීමට යාම වෙනුවෙන් දුර ප්‍රමාණය අනුව එක් දිනක් හෝ දින දෙකක් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 
මැතිවරණ කොමසාරිස්වරයා හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගියදා සිදුකල සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹී ඇති අතර ඊට අදාල චක්‍රෙල්ඛය නිකුත් කරන ලෙසද මානව හිමිකම් කොමිෂන් සභාව මැතිවරණ කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

ඡන්දය භාවිත කිරීමට  දුර බැහැර ප්‍රදේශවලට යාමට පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු ලබාදීම සම්බන්ධ යෝජනාවක් සකස්කර  ඉදිරිපත් කරන ලෙසද මානව හිමිකම් කොමිසම මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇති බවයි පැවසෙන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com