පුවත්

ව්‍යාජ ඡන්ද පත්‍රිකා ලඟ තබාගත් දෙදෙනෙකු බන්ධනාගාරයට

ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.

\"\"ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.

නවගත්තේගම පොලීසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා නවගත්තේගම ප්‍රදේශයේම පුද්ගලයින් බවයි වාර්තාවන්නේ.

මෙම ඡන්ද පත්‍රිකා සැකකරුවන් වෙත ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පැවසෙන අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com