පුවත්

ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති ප්‍රදේශ කිහිපයක බෙදාහැරලා

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති බෙදාහැර තිබෙන බව පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවේ.

\"\"දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති බෙදාහැර තිබෙන බව පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවේ.

මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘතිවල ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේම සළකුණු වැරදි ලෙස දක්වා ඇති අතර මෙය ඡන්දදායකයා නොමග යැවීමේ අරමුණින් සිදුකරන ලද්දක් බව පැහැදිලිවේ.

මෙලෙස ජනතාව නොමග යැවීමට විවිධ පාර්ශවයන් විසින් ගන්නා ක්‍රියාමාර්ග පැෆ්රල් සංවිධානය හෙලාදකින අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් සියලු පාර්ශවයන් වැලකීසිටිය යුතු බවයි පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ.
 
\"\"

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com