පුවත්

ඡන්දදායකයින්ට අධිවේගයේ ගමන් නොමිලේ

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ඡන්දදායකයින්ට ගාස්තුවකින් තොරව එහි ගමන් කිරීමට අද (08) දිනයේදී ඉඩ සලසා ඇත.

\"\"ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කටුනායක අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා ඡන්දදායකයින්ට ගාස්තුවකින් තොරව එහි ගමන් කිරීමට අද (08) දිනයේදී ඉඩ සලසා ඇත.

ඒ අනුව අද පෙරවරු 7 සිට පස්වරු 6 දක්වා වූ කාලයේදී මෙසේ අධිවේදී මාර්ගයන්හි ගාස්තුවකින් තොරව ගමන්කල හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වාදී ඇත්තේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com