ඡන්ද විමසීම අවසන්
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම වෙනුවෙන් අද (08) පෙ.ව 7 ට ආරම්භවුණු ඡන්ද විමසීම ප.ව 4 ට අවසන් කෙරිණ.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12314 කදී මෙවර ඡන්ද විමසීම කෙරුණු අතර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබාසිටි ඡන්දදායකයින් සංඛ්‍යාව 15044490 කි.