පුවත්

මැතිවරණ කාලසීමාවේ සිද්ධීන් 150 ක්

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අද (08) දිනයේ පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා කාලයේදී පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 150 කි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අද (08) දිනයේ පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා කාලයේදී පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 150 කි.

ඒ අතරින් වැඩිම සිද්ධි සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ අතර එම සිද්ධි සංඛ්‍යාව 18 කි. 

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 15 ක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 12 ක්ද මාතර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 10 ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සිද්ධි 10 ක්ද යාපනය දිස්ත්‍රික්කයෙන් සිද්ධි 8 ක්ද වාර්තාවී තිබූ අතර බදුල්ල ගාල්ල - 9, කළුතර - 8, පුත්තලම- 9  කොළඹ - 9,  බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වලින් සිද්ධි 4 බැගින්ද වන්නි - 2 මඩකලපුව - 2, හම්බන්තොට - 2, අම්පාර - 3 කෑගල්ල - 3 මාතලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් සිද්ධි 1 බැගින්ද වාර්තාවී තිබුනි. 
 

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com