පුවත්

ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය සුබපැතුම් එක්කොට ඇති බව වාර්තාවේ.

\"\"ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය සුබපැතුම් එක්කොට ඇති බව වාර්තාවේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩය මගින් දක්වා ඇත්තේ ඊයේ (08) වනදා පැවති ඡන්ද විමසීම නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් සතුටුවන බවයි.

එමෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව දිගුකාලීන මිතුරන් බවත් එම මිත්‍රත්වය රැකගනිමින් ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com