නව නපති දිවුරුම්දෙයි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධීපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් චතුරස්රයේදී දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධීපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් චතුරස්රයේදී දිවුරුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙනු ලැබූ අතර එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මේ අතර නව ජනාධිපතිවරයා දිවුරුම්දීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමද විශේෂ සිදුවීමකි.