පුවත්

විරුද්ධ මත දරණ අයට හිරිහැර කරන්න එපා - මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණය අවසන්වී ඇති බැවින් විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා ඇත.

\"\"ජනාධිපතිවරණය අවසන්වී ඇති බැවින් විරුද්ධ මත දරන්නන්ට හිරිහැර කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් ඉල්ලා ඇත.

ඊයේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍යය හමුවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියේ ජනාධිපතිවරණය පැවති දිනයේදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි වාර්තාවූයේ ඉතා අඩුවෙන් බවයි.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com