පුවත්

මග්ගොන වෙඩිතැබීමට සැක නාගරික මන්ත්‍රී අල්ලයි

පසුගිය නොවැම්බර් 21 වනදා මග්ගොන ප්‍රදේශයේදී වත්මන් ජනාධිපති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ චමිල රූපසිංහ මහතාට වෙඩිතැබී

\"\"පසුගිය නොවැම්බර් 21 වනදා මග්ගොන ප්‍රදේශයේදී වත්මන් ජනාධිපති එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකු වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ චමිල රූපසිංහ මහතාට වෙඩිතැබීමේ සිද්ධියට සම්බනන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පයාගල පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ධනුෂ්ක වීරක්කොඩි නම් කළුතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි.

ඔහු සන්ධානය නියෝජනය කරන ඇමතිවරයෙකුගේ ඥාතියෙකු බව පැවසෙන අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් ආයුධය සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද සොයා පොලීසිය පරීක්ෂණ කරන බවයි වාර්තාවන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com