ඡන්ද පත්‍රිකා පැහැරගැනීමට චෝදනා එල්ලවූ ඇමති බාරවෙයි
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකා පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඌව පළාත් ඇමති සෙන්දිල් තොණ්ඩමාන් මහතා අධිකරණයට බාරවී ඇති බව වාර්තාවේ.

ඇල්ල තැපැල් කන්තෝරුවට අනුයුක්තව සේවය කර තැපැල් සේවකයෙකුට පහරදී මෙම ඡන්ද පත්‍රිකා පැහැරගෙන ඇති බවට අමාත්‍යවරයාට චෝදනා එල්ලවී තිබින.