පුවත්

පාර්ලිමේන්තුවේ ආසන සැකසීමට පියවර

නව අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුවේ නව මන්ත්‍රීවරු පිළිබඳව දැනුම්දීමක් කල පසු පාර්ලිමේන්තුවේ ආසන පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා ඇත.

\"\"නව අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුවේ නව මන්ත්‍රීවරු පිළිබඳව දැනුම්දීමක් කල පසු පාර්ලිමේන්තුවේ ආසන පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා ඇත.

ලබන 20 වන දිනට පෙර පාර්ලිමේන්තුව යළි රැස්වනු ඇති බවට මහලේකම්වරයා විශ්වාසය පලකර ඇත.

කැබිනට් තනතුරු හා ජ්‍යෙෂ්ඨත්වය සලනකා ආසන පැනවීම සිදුකරනු ඇති බවට වාර්තාවේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com