පුවත්

ද්විත්ව පුරවැසිභාවය සහිත අයට ඡන්දය ඉල්ලන්න බැහැ?

ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

\"\"ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ප්‍රධාන ජාතික පුවත්පතක් වාර්තාකොට ඇත්තේ ඒ සඳහා වන නීති ඉදිරි කාලය තුළ සම්මත කරගැනීමට ක්‍රියාකරන බවයි.

එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් මෙරට මැතිවරණවලට ඉදිරිපත්ව ජයගැනීමෙන් පසු තම අභිමතය පරිදි කටයුතුකොට රට හැර යන නිසා රටට හා ජනතාවට විශාල හානියක් සිදුවන බවයි එම පුවත්පතේ දක්වා ඇත්තේ.

එහි වැඩිදුරටත් වාර්තාකොට ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මෙරට මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට අවශ්‍ය නම් ඔහුට පුරවැසිභාවය හිමි අනෙක් රටෙහි පුරවැසිභාවයෙන් ඉවත්විය යුතු බවයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com