පුවත්

මන්ත්‍රී තෙවරප්පෙරුම බාරවෙයි

කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.

\"\"කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.


පසුගියදා අගලවත්ත නගරයේදී පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර නමැති අයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com