විපක්ෂනායකවරයා වැඩබාරගනී
නව විපක්ෂනායකවරයා වශයෙන් බදුල්ල දිස්ත්රික් පා.ම නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) වැඩ බාරගත්තේය.
නව විපක්ෂනායකවරයා වශයෙන් බදුල්ල දිස්ත්රික් පා.ම නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) වැඩ බාරගත්තේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂනායක කාර්යාලයේදී වැඩබාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා පවසා සිටියේ ඉදිරි මහා මැතිවරණයේදී ප්රගතශීලි කඳවුර ජයග්රහණය කරවීම වෙනුවෙන් තමන් කැපවී ක්රියාකරන බවයි.