පුවත්

අලුත් නායකයා යටතේ ජවිපෙ ගමන්මග කෙසේ වේවිද?

Anura-Kumara1ජනතා විමුක්ති පෙරමුණේ නව පක්ෂ නායක ලෙස ඔබ ලැබූ තනතුරට සුබ පතනවා. ඔබේ නායකත්වය යටතේ පක්ෂයේ ඉදිරි ගමන්මග මොන ආකාරයෙන් හැඩ ගැසේවිද?

 

අලුත් නායකයා යටතේ ජවිපෙ ගමන්මග කෙසේ වේවිද?

 

ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායක සමග ‘ලක්බිම’ සාකච්ඡාව

\"Anura-Kumara1\"ජනතා විමුක්ති පෙරමුණේ නව පක්ෂ නායක ලෙස ඔබ ලැබූ තනතුරට සුබ පතනවා. ඔබේ නායකත්වය යටතේ පක්ෂයේ ඉදිරි ගමන්මග මොන ආකාරයෙන් හැඩ ගැසේවිද?

 

පළමුව මම ‘ලක්බිම’ පුවත්පතටත්, එහි කාර්ය මණ්ඩලයටත් මගේ ස්තුතිය පුද කරනවා. අපි සමුළුවේදී යෝජනා ගණනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඉන් ප්‍රධාන යෝජනා අතර අපි මේ  රට  හදන ‘අපේ දැක්ම’ කියන වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ඒ නිසා ඒ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යාමත්, ජනතාව තුළ එය පුළුල් සංවාදයකට ලක් කිරීමත් අපේ එක් කාර්යභාරයක් ලෙස පැවරිලා තිබෙනවා. ඒ වගේම සමුළුවේ දී අපි යෝජනාවක් සම්මත කර ගත්තා තැන තැන පැන නඟින හුදකලා අරගල, උද්ඝෝෂණ වෙනුවට ජනතාව එක සටන් මධ්‍යස්ථානයකට පෙළ ගැස්විය හැකි, ජනතා සටන් මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕනෑ කියලා. එය ඉදිරියට ..... ඉතිරිය මෙතැනින්  www.lakbima.lk/index.php

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com