පුවත්

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත හා ඌව පළාත වෙනුවෙන් මෙසේ නව ආණ්ඩුකාරවරුන්

\"\"නව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.

උතුරු පළාත, නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, සබරගමුව පළාත, උතුරු මැද පළාත හා ඌව පළාත වෙනුවෙන් මෙසේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දෙනු ලැබීය.

පසුගියදා දකුණු පළාත, වයඹ පළාත හා බස්නාහිර පළාත් වෙනුවෙන්ද නව ආණ්ඩුකාරවරුන් පත්කෙරින.

අද දිවුරුම් දුන් ආණ්ඩුකාරවරුන් පහත දැක්වේ.

එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා   - උතුරු පළාත් ආණ්ඩුකාර
 
ඔස්ටින් ප්‍රනාන්දු මහතා               - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
 
බී.එම්.ඒ.ආර්.පෙරේරා මහතා        - සබරගමුව පළාත් ආණ්ඩුකාර
 
සුරංගනී එල්ලාවල මහත්මිය          - මධ්‍යම පළාත් ආණ්ඩුකාර
 
පී.බී . දිසානායක මහතා              - උතුරු මැද පළාත් ආණ්ඩුකාර
 
නීතිඥ එම්.පී.ජයසිංහ මහතා          - ඌව පළාත් ආණ්ඩුකාර
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com