පුවත්

පෙබරවාරියේ මුලතිව්හි ඡන්ද විමසීමක්?

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙනුවෙන් වන ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි මස 28 වන දින සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග

\"\"මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙනුවෙන් වන ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි මස 28 වන දින සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම ප්‍රාදේශීය සභාවන්හි ඡන්ද විමසීම පසුගිය 2012 වසරේ මාර්තු මස 24 වන දින සිදුකිරීමට නියමිතව තිබුණත් අධිකරණය හමුවේ ඊට අදාලව විභාග කෙරුණු නඩු දෙකක් හේතුවෙන් එම ඡන්ද විමසීම සිදුකිරීම කල්දමා තිබුණි.

එම නඩුවලින් පෙන්වාදී තිබුණේ එම ප්‍රා දේශී ය සභා බල ප්‍ර දේශයන් දෙකෙහි නැවත පදිංචිකිරීම් අවසන්වී නොමැති නිසා ඡන්ද විමසීමක් පැවැත්වීම සාධාරණ නොමැති බවයි. කෙසේ වෙතත් මේ වන විට එම නඩු දෙකම මේ වන විට නිශ්ප්‍රභ වී ඇති හෙයින් ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධාවක් නොමැති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com