පුවත්

ඕනෑම අවස්ථාවක මැතිවරණයකට අපි සූදානම් - විපක්ෂනායක නිමල්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

\"\"ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ඕනෑම අවස්ථාවක මහා මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කලේ අප්‍රේල් 23 දිනට පසුව හෝ පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට  බලතල ඇත්තේ ශ්‍රීලනිප සභාපති වන ජනාධිපතිවරයාට බවයි.


එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතර බලයද සිය පක්ෂයට ඇති බැවින් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක් ගෙන ආ හැකි බවද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා මන්ත්‍රී කණ්ඩායම ගෙන ඇති ඒකමතික තීරණය අනුව දින 100 වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි එහිදී විපක්ෂනායකවරයා පෙන්වාදී ඇත්තේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com