පුවත්

තෝරාබේරාගෙන නිවැරදි පුද්ගලයින්ට නාමයෝජනා දෙන්න - මල්වතු නාහිමි

ඉදිරි මැතිවරණවලදී වංචා දූෂණ හොර මැරකම් නොමැති පුද්ගලයින් තෝරාබේරා නාමයෝජනා ලබාදීමට සෑම පක්ෂයක්ම කටයුතු කල බව මල්වතු මහ නාහිමි පවසති.

\"\"ඉදිරි මැතිවරණවලදී වංචා දූෂණ හොර මැරකම් නොමැති පුද්ගලයින් තෝරාබේරා නාමයෝජනා ලබාදීමට සෑම පක්ෂයක්ම කටයුතු කල බව මල්වතු මහ නාහිමි පවසති.

උන්වහන්සේ මේ බව පැවසූයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය. 

නාහිමියන් එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ ජනතාවගේ විශ්වාසය වී ඇත්තේ මින් ඉදිරියට හෝ වංචා දූෂණ සිදුනොවනු ඇති බවටයි. එමෙන්ම රට දියුණු කිරීමේදී උගත් බුද්ධිමත් මෙන්ම අවංක නිලධාරීන්ගේ සහායද අත්‍යවශ්‍ය දෙයක් බවද උන්වහන්සේ එහිදී පෙන්වාදුන්නේය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com