පුවත්

සමසමාජ පක්ෂයෙන් පිරිසක් වීසිවෙයි

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

\"\"ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් සාමාජිකයින් 14 දෙනෙකු ඉවත්කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී එවක පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපතිවරයාට සහාය පලකිරීම හේතුවෙන් මෙම පිරිස දේශපාලන මණ්ඩලයෙන් හා මධ්‍යම කාරක සභාවෙන් ඉවත්කොට ඇති බවයි.

වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ කිසිදු දැනුම්දීමකින් තොරව පක්ෂය විසින් මෙම පියවර ගෙන ඇති බවයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com