පුවත්

ඖෂධ පනතට කැබිනට් අනුමැතිය

ජාතික ඖෂධ පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (05) මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.

\"\"ජාතික ඖෂධ පනත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (05) මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යය ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේ ‍ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගැනීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ පනත වර්තමානයට ගැලපෙන අයුරින් සකස්කර ඇති බවත් කැබිනට් මාධ්‍යය ප්‍රකාශකවරයා පෙන්වාදුන්නේය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com