පුවත්

ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයක්

අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව අද (07) පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්විය.

\"\"අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව අද (07) පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්විය.

මන්ත්‍රීවරුන් 114 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර අමාත්‍යවරයාට  චෝදනාවක් එල්ලවූයේ වත්තලදී සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com