පුවත්

පැෆ්රල් සංවිධානයේ යෝජනාවට කැබිනට් අනුමැතිය

\"\"පසුගිය ජනාධිපතිවරණයේදී සියලුම නිරීක්ෂණ සංවිධාන වෙත ලැබුණු පැමිණිලි සියල්ල ඒකරාශීකොට විභාග කිරීම සඳහා විධිමත් බලයක් සහිත කමිටුවක් පත්කරන ලෙසට ඉල්ලා පැෆ්රල් සංවිධානය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකල ලිපියට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.

ඒ අනුව මේ වන විට ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (09) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු පාර්ශව කිහිපයකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.


අදාල ලිපිය පහතින් දැක්වේ.
 
 
\"\"
 
 
 \"\"
 
 
 
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com