පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ ප්‍රගතියක් ඇතිවෙලා - ඇමරිකාව කියයි

පසුගිය ජනවාරි මස පැවති ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වෙනසක් සිදුව ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසා ඇත.

\"\"පසුගිය ජනවාරි මස පැවති ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ වෙනසක් සිදුව ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතවරිය වන සමන්තා පවර් මහත්මිය එරට සංචාරයක නිරතවූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පෙර පැවති මානව හිමිකම් තත්ත්වයට වඩා වෙනස්වූ මානව හිමිකම් තත්ත්වයක් පැවතීම යහපත් ප්‍රවණතාවයක් බවයි.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com