පුවත්

නව මැතිවරණ ක්‍රමයට අනුමැතිය ලබාදීම කල්යයි

නව මැතිවරණය ක්‍රමයක් ඇතිකිරීම වෙනුවෙන් සකස්කල කෙටුම්පතට අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් සතියකින් කල්දමා ඇති බව වාර්තාවේ.

\"\"නව මැතිවරණය ක්‍රමයක් ඇතිකිරීම වෙනුවෙන් සකස්කල කෙටුම්පතට අනුමැතිය ලබාදීම කැබිනට් මණ්ඩලය විසින් සතියකින් කල්දමා ඇති බව වාර්තාවේ.

කැබිනට් මණ්ඩලයට හමුවට එම කෙටුම්පත ඉදිරිපත් කලද දේශපාලන පක්ෂවලින් ඒ සම්බන්ධව ඉදිරිපත්වී ඇති සංශෝධන සලකා බලා එම කෙටුම්පත යළි  සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.


 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com