පුවත්

ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මාර්තු 4 වැනිදා අරඹයි

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මාර්තු 04 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මාර්තු 4 වැනිදා අරඹයි

චමින්ද සිල්වා

බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මාර්තු 04 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මේ වන විටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමාසාරිස්‌ එම්. එම්. මොහොමඩ් මහතා ඊයේ (18 වැනිදා) පැවසීය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මාර්තු 21 වැනිදා තෙක්‌ බෙදාහරින අතර මාර්තු 16 වැනිදා ඉරිදා දිනයද විශේෂ බෙදාහැරීමේ දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි හෙතෙම කීය. රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 13 සහ 14 දිනවල සිදු කෙරෙන අතර එය මගහැරෙන නිලධාරීන්ට මාර්තු 20 වැනිදා කාර්යාල වේලාව තුළදී ඡන්දය සලකුණු කළ හැකි බවද හෙතෙම පැවසීය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com