පුවත්

සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණුව සාර්ථකව අවසන්

මැතිවරණ නිරීක්ෂණයේ නියැලෙන 15000 ක් පමණ වන පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයින් හට පුහුණුව ලබාදෙන සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණු වැඩමුලුවක් පසුගිය 23 වනදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

\"\"මැතිවරණ නිරීක්ෂණයේ නියැලෙන 15000 ක් පමණ වන පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයින් හට පුහුණුව ලබාදෙන සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණු වැඩමුලුවක් පසුගිය 23 වනදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම පුහුණු වැඩමුලුව සඳහා නීරක්ෂකයින් පුහුණු කරවනු ලබන නීතීඥයින් ඇතුළු විද්වත් වෘත්තිකයින් රැසක් සහභාගීව සිටියහ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය වසර 27 ක් මුලුල්ලේ සිදුකරගෙන යනු ලබන මෙහෙවර ඉදිරියට ගෙනයාමට අදාලව මෙහිදී විවිධ වැඩසටහන් සංවිධානය කර තිබූ අතර සම්පත්දායකයින්ද මහත් උනන්දුවකින් එම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com