පුවත්

නිල ඡන්ද පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන්

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් පමණ මුද්‍රණය කර අවසන් ඇති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

\"\"එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් පමණ මුද්‍රණය කර අවසන් ඇති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා මහතා උපුටාදක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ ඒ අනුව අද  (27) දිනයේදී දිස්ත්‍රික් 7 කට අදාල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුත්ත අවසන් කිරීමට තවත් දින 6 ක පමණ කාලයක් ගතවනු ඇති බවට එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com