පුවත්

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම හෙට දක්වා පමණයි

ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත ඇතුළු හැඳුනුම්පත් වර්ග 6 ක් පිළිගත් ලේඛන වශයෙන් සලකන බව මැතිවරණ පැෆ්රල් සංවිධානය පවසයි.

\"\"ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත ඇතුළු හැඳුනුම්පත් වර්ග 6 ක් පිළිගත් ලේඛන වශයෙන් සලකන බව මැතිවරණ පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එම ලේඛන කිසිවක් නොමැති ඡන්දදායකයින් හට අගෝස්තු මස 10 වන දිනට පෙරාතුව තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

ඡන්දදායකයින් තමන්ගේ ඡායාරූප දෙකක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට ලබාදී තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාව පවතින බවත් අගෝස්තු මස 10 වන දිනට පෙර එම තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වුවහොත් එම ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවන බවයි විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com