පුවත්

මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් පිළිනොපැද්දොත් නඩු

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිපදිමින් මැතිවරණ රාජකාරී සහ වගකීම් පැහැරහරින රජයේ සේවකයින්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

\"\"මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිපදිමින් මැතිවරණ රාජකාරී සහ වගකීම් පැහැරහරින රජයේ සේවකයින්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර මහා මැතිවරණය වෙනුවෙන් පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 150000 ක් පමණ අනුයුක්ත කර සිටිති.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය නිලධාරීන්ට අවුරුදු 3 ක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් නියම කල හැකි බවයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com