පුවත්

අද හා හෙට ඉරිදා පත්තර විකුණන්න බැහැ

ඉරිදා පුවත්පත් අද (16) හා හෙට (17) යන දිනවලදී නැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.
\"\"ඉරිදා පුවත්පත් අද (16) හා හෙට (17) යන දිනවලදී නැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙන්වාදී ඇත්තේ මෙම දින දෙක තුළදී පුවත්පත් විකිණීමට නොහැකි වන පරිදි එම පුවත්පත් පත්තර ලෑලි වලින් ඉවත්කර දැමීම අවශ්‍ය බවයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com