පුවත්

රාජ්‍ය ආයතන තුළත් සන්ධානයේ කාර්යාල - NEMIHR

බත්තරමුල්ල සේත්සිරිපාය 4වන මහලේ පිහිටි සමෘද්ධි අධිකාරියේ සේවක සුභ සාධක සංගම් කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සංධාන බස්නාහිර පලාත් අපේක්‍ෂක ජගත් කුමාර මහතා ප‍්‍රචාරක කාර්යාලය

රාජ්‍ය ආයතන තුළත් සන්ධානයේ කාර්යාල - NEMIHR

 

බත්තරමුල්ල සේත්සිරිපාය 4වන මහලේ පිහිටි සමෘද්ධි අධිකාරියේ සේවක සුභ සාධක සංගම් කාර්යාලයේ එක්සත් ජනතා නිදහස් සංධාන බස්නාහිර පලාත් අපේක්‍ෂක ජගත් කුමාර මහතා ප‍්‍රචාරක කාර්යාලය ලෙස පවත්වගෙන යන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය හෙවත් NEMIHR සිංවිධානය පවසයි.

මෙම කාර්යාලයේ ප‍්‍රදර්ශණය කර ඇති පෝස්ටරයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහ එජනිස බස්නාහිර පලාත් අපේක්‍ෂක සහ  සමස්ථ ලංකා සමෘද්ධි නියාමකයන්ගේ සංගමයේ ලේකම් ජගත් තුමාර මහතාගේ ඡායාරූපයත් ඔහුගේ මනාප අංකයත් සඳහන්ව ඇති බවත් ඔවුන් පවසයි.

 

 

\"\"\"\"\"\"\"\"

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com