පුවත්

ඡන්ද විමසීම ඇරඹෙයි

මීළඟ පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් වන මහා මැතිවරණය අද (17) පෙ.ව 7 ට ආරම්භ විය.

\"\"මීළඟ පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීම වෙනුවෙන් වන මහා මැතිවරණය අද (17) පෙ.ව 7 ට ආරම්භ විය.


දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12314 කදී ඡන්ද විමසීම සිදුකෙරන අතර පස්වරු 4 ට ඡන්ද විමසීම අවසන් කිරීමට නියමිතය.

මෙවර මහා මැතිවරණයෙන් දිස්ත්‍රික් මට්ටමින් අපේක්ෂකයින් 196 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර අපේක්ෂකයින් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන් තෝරාගැනීමට නියමිතය.

මෙවර මහා මැතිවරණය සඳහා එක්කෝටි පනස් ලක්‍ෂ හතලිස් හතර දහස් හාරසිය අනූ දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com