පුවත්

අපේක්ෂක ප්‍රවර්ධනයට වැයවන මුදල් අඩුකල යුතුයි - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

පසුගිය මැතිවරණවලට සාපේෂව යම් අඩුවීමක් දැකිය හැකි වුවද මෙවර මහා මැතිවරණයේදීත් අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධනය උදෙසා විශාල වශයෙන් මුදල් විදයම් කරන බවක් දක්වට ලැබුණු බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ ර

\"\"පසුගිය මැතිවරණවලට සාපේෂව යම් අඩුවීමක් දැකිය හැකි වුවද මෙවර මහා මැතිවරණයේදීත් අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධනය උදෙසා විශාල වශයෙන් මුදල් විදයම් කරන බවක් දක්වට ලැබුණු බව පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.


හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ ඊයේ (19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මාධ්‍යය හමුවකදීය. එහිදී හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ ඉදිරි මැතිවරණවලදී අපේක්ෂකයන්ට විදයම් කල හැකි මුදල් ප්‍රමාණයෙහි සීමාවක් ඇතිකරමින් 20 වන සංශෝධනයේ කටයුතු ඉදිරියට ගෙනයාමට නව රජය කටයුතු කල යුතු බවයි.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වෙන දිනය තුළදී විවිධ හේතු මත ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට නොහැකිවන ඡන්දදායකයන්ට හා ආබාධිත පුද්ගලයන්ට තම ඡන්දය අපහසුවකින් තොරව භාවිත කිරීමට හැකි වන පරිදි ඡන්ද ක්‍රමය දියුණු කල යුතු බවත් කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කල යුතුව ඇති බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වාදුන්නේය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com